සියලු දේශපාලඥයෝ ජාතික ජන බල වේගයට එරෙහිව එකම වේදිකාවක

Sunday, 16 June 2024 - 14:38

ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත  කරනවා යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලන්ඩනයේදී පැවසීය.
මෙතෙක් කල් නයි පොළඟුන් මෙන් ම විරසක වී සිටි සියලු දේශපාලඥයෝ ජාතික ජන à¶¶à¶½ වේගයට එරෙහිව එකම  වේදිකාවක ළඟදීම දකින්නට හැකි වනු ඇතැයිද à¶’ මහතා කීය.
ලන්ඩන් නුවර ක්‍රිස්ටල් සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජන හමුව අමතමින් ඒ බව පැවසූ දිසානායක මහතා එහිදී මෙසේදී කීය.
ඔබ මේ අවස්ථාවට සහභාගී වී තිබෙන්නේ, අප කෙරෙහි විශ්වාසයකින්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, බිඳුවකින් හෝ බිඳ නොදමන බවට අපි ඔබට සහතික වෙනවා. ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනවා.
මහා ගංවතුරක් ගැලුවාම නයි මුගටි සියලුම දෙනා ගංවතුරේ ගහගෙන යනවා. කොට කැබැල්ලක් හමුවුණාම නයයි, මුගටියයි එක කොටයට නගිනවා. රනිල්, මහින්ද එක කොට කෑල්ලෙ නැගලා ඉන්නේ. මේ සැඩ පහර මොකක්ද, ජාතික ජන බලවේගයත් එක්ක එකතු වුණු මහා ජන පෙළගැස්මක් තිබෙනවා. ඒ ගොල්ලන් සියලුදෙනාටම අද එකට එකතුවීමට සිදුව තිබෙනවා.
à¶…à¶´à·’ ශ්‍රී ලංකවේ නව දේශපාලනයක් ඇති කරනවා. ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ කොඩිය ගෙන නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත  කරනවා. යයිද කිය.

73


වැල්වැටිතුරෙයි,සින්à...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් à¶šà·’à...Read More

ඉඩම් ඔප්පු සහ à¶´à¶­à·Š ඉරු à¶...
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ à¶´à¶...Read More

ආසියාවේ රැජිණට, ලෝක à¶¶à¶½à...
Thursday, 16 December 2021 - 10:51

ආසියාවේ රැජින හෙවත් ක...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?